සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපොළ නිලධාරීන් සඳහන් කළේ.

Comments
Post a Comment