කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු අද(24) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

ඒ, කුවේටයේ සිට ජසීරා ගුවන් සේවයට අයත් යානයකිනි.

කොරෝනා වසංගතයට බියෙන් තමන් සේවය කළ නිවෙස්වලින් පළා ගොස් සිටියදී එම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුව එලෙස පිටුවහල් කර ඇත.

පැමිණි පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බව ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ ය.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog