අද දින (24)අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයකට අනුව අපවත් වි වදාළ ශ්‍රි ලංකා අමරපුර නිකායේ මහා නායක, අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්ස්වය නිමිත්තෙන් හෙට දින ( 25 ) කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති සියලු මත්පැන් විකිණිම සඳහා වූ  ස්ථාන, සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිමට කටයුතු කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මෙම විධානය කඩ කරමින් කටයුතු කරනු ලබන මත්පැන්හල් සම්බන්ධයෙන් ඒවායේ බලපත්‍රධාරින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වනවා.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog