හෙට (24) පෙරවරු 8.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Comments

Popular posts from this blog