පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 24 ක අගරු චෙක්පත් ලැබී ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

පසුගිය වසරේ ලැබී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 6,878 කි.


කඩිනමින් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහන් කළේ ය.


READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog