ගත වූ පැය 24 ක කාලය තුළ දී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ පරික්ෂාවන්වලදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදය හමුවීමත් සමග ඉන්දියාව දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates
Comments
Post a Comment