Get link Facebook X Pinterest Email Other Apps - March 24, 2021 ඛනිජ වැලි මෙට්ට්‍රික් ටොන් 85,000ක් අලෙවිය පිළිබඳ වහාම විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් දෙන්නැයි ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට කෝප් කමිටුව නිර්දේශ කර තිබේ. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/YouTube: https://bit.ly/31bgD1Afacebook : https://www.facebook.com/LIVE.SL.News.Updates Get link Facebook X Pinterest Email Other Apps Comments
- April 14, 2022 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ගෝනි 300ක හෙරොයින් කිලෝග්‍රෑම් 330 යි ග්‍රෑම් 532ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මිලියන 6610 ක් සහ Crystal Methamphetamine කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 818 ක් වටිනා ගෝනි 10 ක්. වටිනාකම රු. මිලියන 98 කි ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශ්වාස කෙරේ. මිලියන 6708 කි. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates Read more
සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට - July 04, 2021 තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපොළ නිලධාරීන් සඳහන් කළේ. Read more
- March 24, 2021 ගත වූ පැය 24 ක කාලය තුළ දී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ පරික්ෂාවන්වලදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදය හමුවීමත් සමග ඉන්දියාව දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates Read more
Comments
Post a Comment