සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද දහවල් එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
ඒ, දැනට වසා දමා ඇති විශ්වවිද්‍යාල යළි විවෘත කර දෙන ලෙස හා මාස ගණනකින් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙන්නැයි ඉල්ලමිනි.
READ MORE >>> https://liveslnews24x7.blogspot.com/
YouTube: https://bit.ly/31bgD1A

Comments
Post a Comment