නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරෙන බවයි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් ඇදිම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
READ MORE >>> https://liveslnews24x7.blogspot.com/
YouTube: https://bit.ly/31bgD1A

Comments
Post a Comment