රජය මේ වනවිට ගොවීන් සතු වී මෙට්‍රික් ටොන් 60,000 ක් පමණ මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වී කිලෝග්‍රෑමයක් රුපියල් 56යි ශත 50 මිලකට රජය ගොවීන් සතු වී තොග මිලදී ගන්නා බවය.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog