
එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
උත්සව සමය තුළ කොරෝනා ව්‍යාප්තිය සඳහා ඇති ප්‍රවණතාවය වැඩි බැවින් එම තත්ත්වය සීමා කිරීම මෙහි අරමුණයි.
අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේදී සහ අවුරුදු උත්සව පැවැත්වීමේදී මෙම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සෞඛ්‍ය මාර්ගොපදේශ සංග්‍රහය පහතින්.
READ MORE >>> https://liveslnews24x7.blogspot.com/
YouTube: https://bit.ly/31bgD1A




Comments
Post a Comment