උ/පෙ ඉල්ලුම්පත් භාර ගැනීම ඔන්ලයින් ක්‍රමයට පමණයි
මේ වසරේ යෙදී තිබෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://onlineexams.gov.lk/eic හෝ https://www.doenets.lk හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App) හරහා ලියාපදිංචි වීමේ හැකියාව දරුවන්ට පවතිනවා.

Comments
Post a Comment