වසර 28කට පසු කෝපා ඇමරිකා කුසලානය දිනාගනී




වසර 28කට පසුව කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජයගනිමින් එහි ශූරතාවය තමන් සතු කරගන්නට #Lionel_Messi ප්‍රමුඛ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම සමත් විය.

ඊයේ (10) දිනයේදී පැවති #Copa_America_2021 පාපන්දු තරගෙයේදී ගෝල 1-0 ලෙස බ්‍රසීලය කණ්ඩායම පරදවා ආර්ජන්ටිනා කන්ඩායම අවසන් මහා තරගෙයේදී ජයග්‍රහණය කරනු ලැබුවා. මෙහි ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ආජන්ටිනා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ඩී මරියා විසිනි.

බ්‍රසීලයේ Rio de Janeiro හී Maracanã ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.












Comments

Popular posts from this blog