මුහුද දෙබෑ කරමින් ගින්නක්
මෙක්සිකෝවට ආසන්න මුහුදු කලාපයේ ඉන්ධන කැණීම් සිදු කෙරෙන මධ්‍යස්ථානයක සාගර පත්ලේ නල මාර්ගයක හටගත් ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගිනි ගැනීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර වෙනවා.
මුහුදු ජලය දෙබෑ කරමින් මෙලෙස ගිනිගත් ආකාරය ඉතා දුර්ලබ සිදුවීමක් ලෙසයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Comments
Post a Comment