විදෙස් ගතවන ශ්‍රමිකයන් ද එන්නත්කරණයට

 


විදෙස් ගතවන ශ්‍රමිකයින්ට එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

Comments

Popular posts from this blog