ප්‍රදේශ 191ක් අතර ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස යෝජනා ක්‍රමය විදුලිය විසන්ධි කිරීම්වලින් නිදහස් කර ඇත
ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමය දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් අතර වේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ප්‍රදේශ ලැයිස්තුව.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment