රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි
ශ්‍රී ලංකාවේ රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක් අද (30) වාර්තා වේ.
රන් අලෙවිකරුවන්ට අනුව කැරට් 24 රන් කාසියක මිල රු. 200,000 කි.
ඔවුන් පැවසුවේ කැරට් 22 රන් කාසියක මිල රු. 185,000 කි.
රන් මිල ඉහළ යාමට සමගාමීව දේශීය වෙළෙඳපොළේ රත්‍රං හිඟයක් ද වාර්තා වී ඇති බව රන් අලෙවිකරුවන් අනාවරණය කර ඇත.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment