පළාත් 4කට දැඩි උෂ්ණත්වයක්


කාළගුණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශිත මාර්ගෝපදේශ පහත පරිදි වේ.

  • හැකි සෑම විටම ජලය පානය කරන්න (සජලව සිටින්න) සහ හැකි සෑම විටම සෙවනේ විවේක ගන්න.
  • වැඩිහිටියන් හා රෝගීන් පරීක්ෂා කරන්න අවදානයෙන් සිටින්න
  • දරුවන් පිළිබඳව අවදානයෙන් සිටින්න
  • වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන්න.
  • සැහැල්ලු සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින්න.   





For More Updates Follow US on FACEBOOK :

http://LiveSLnews.lk








Comments

Popular posts from this blog