මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත බදාදා දින විදුලි කප්පාදු කාල සටහන


  • ABCDEF ප්‍රදේශ - සවස 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 10 යි
  • GHIJKL ප්‍රදේශ  උදේ 8 සිට පස්වරු 2 දක්වා පැය 6 ක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4
  • PQRS ප්‍රදේශ - සවස 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 10 යි
  • TUVW ප්‍රදේශ  උදේ 8 සිට සවස 2 දක්වා පැය 6 ක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4
  • MNOXYZ ප්‍රදේශ, උදේ 8 සිට සවස 6 දක්වා පැය 10 යි

For More Updates Follow US on FACEBOOK :

http://LiveSLnews.lk

Comments

Popular posts from this blog