මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත බ්‍රහස්පතින්දා දින විදුලි කප්පාදු කාල සටහන
- ABCDEF ප්‍රදේශ - උදෑසන 3 සිට 6 දක්වා පැය 3ක්, දහවල් 12 සිට 4 දක්වා පැය 4ක් සහ සවස 6 සිට 12 දක්වා පැය 6ක්
- GHIJKL ප්‍රදේශ - පෙ.ව. 12 සිට 3 දක්වා පැය 3, පෙ.ව. 8 සිට 12 දක්වා පැය 4 සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6
- PQRS ප්‍රදේශ - උදෑසන 3 සිට 6 දක්වා පැය 3, දහවල් 12 සිට 4 දක්වා පැය 4 සහ සවස 6 සිට 12 දක්වා පැය 6
- TUVW ප්‍රදේශ - පෙ.ව. 12 සිට 3 දක්වා පැය 3, පෙ.ව. 8 සිට 12 දක්වා පැය 4 සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6
- MNOXYZ ප්‍රදේශ - උදේ 5.30 සිට 9 දක්වා පැය 3 යි මිනිත්තු 30 යි සහ සවස 4 සිට 6 දක්වා පැය 2 යි
කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න

Comments
Post a Comment