මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත සිකුරාදා දින විදුලි කප්පාදු කාල සටහන


  • ABCDEF ප්‍රදේශ - උදේ 4 සිට 6 දක්වා පැය 2 ක්, උදේ 8 සිට 12 දක්වා පැය 4 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක්
  • GHIJKL ප්‍රදේශ - උදේ 6 සිට 8 දක්වා පැය 2, දහවල් 12 සිට 4 දක්වා පැය 4 සහ සවස 6 සිට 12 දක්වා පැය 6 දක්වා
  • PQRS ප්‍රදේශ - උදේ 4 සිට 6 දක්වා පැය 2 ක්, උදේ 8 සිට 12 දක්වා පැය 4 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක්
  • TUVW ප්‍රදේශ - උදේ 6 සිට 8 දක්වා පැය 2, දහවල් 12 සිට 4 දක්වා පැය 4 සහ සවස 6 සිට 12 දක්වා පැය 6 දක්වා
  • MNOXYZ ප්‍රදේශ - උදෑසන 5.30 සිට 9 දක්වා පැය 3 යි මිනිත්තු 30 ක් සහ සවස 4 සිට 6 දක්වා පැය 2 යි

කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න







Comments

Popular posts from this blog