රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් (FR) අයදුම්පත් දෙකක් ගොනු කර ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟයකින් තොරව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන ලෙස (BASL) විසින් (FR) අයදුම්පත් හරහා අධිකරණයෙන් නියෝග ඉල්ලා ඇත.

Comments
Post a Comment