රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මීට සති කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.

තම අමාත්‍යාංශයේ ඇතැම් ගැටලු සම්බන්ධයෙන් මෙම කනස්සල්ල මතු වූ බවද ඔහු කියා සිටියා.

#NimalLanza #Negombo #SriLanka #StateMinistry #Political


එම ඉල්ලා අස්වීමේ ලිපිය පහත Link එක Click කර බලන්න

http://liveSLnews.lk

Comments

Popular posts from this blog