පානදුර ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයේ වැසිකිළි වළක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
වාර්තා වන අන්දමට පානදුර පින්වත්ත ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයේ තිබී මළ සිරුර සොයාගෙන ඇත.
මහේස්ත්‍රාත්වරයාගේ අධීක්‍ෂණය යටතේ අධිකරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment