දින කිහිපයකට රට වහන්නැයි යෝජනාවක්
රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබේ.
රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉන්ධන හිඟය නිසා පාසල් ළමුන්ට පාසල් යෑමේ දුශ්කරතාවක්ද හටගෙන ඇතිඅ අතර විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුදවලට විසඳුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බව ඔවුන් පවසයි. ආණ්ඩුව විසින් මෙම යෝජනාව මේ වනතෙක් සැලකිල්ලට ගෙන නොමැත.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment