මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත සිකුරාදා දින විදුලි කප්පාදු කාල සටහන


PQRSTUVW ප්රදේශ පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04 යි විනාඩි 30 ක් බැගින් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.


ABCDEFGHIJKL ප්රදේශ 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.


කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න

LiveSLnews.lk

Comments

Popular posts from this blog