මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත සදුදා දින විදුලි කප්පාදු කාල සටහන
- P Q R S T U V W ප්රදේශ පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 යි විනාඩි 40 යි, සවස 5 සිට රාත්‍රී 10.30 දක්වා පැය 1 යි විනාඩි 50 යි
- A B C D E F G H I J K L ප්රදේශ උදේ 8 සිට සවස 6 දක්වා පැය 3 යි විනාඩි 20 යි, සවස 6 සිට 11 දක්වා පැය 1 යි විනාඩි 40 යි
කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න
#powercut #PUCSL #CEB #SriLanka #Colombo #Gampaha #Kandy #Kaluthara
Comments
Post a Comment