ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉල්ලීම පරිදි හෙට (05) සිට අප්‍රේල් 8 සිකුරාදා දක්වා නියමිත විදුලි කප්පාදුව අනුමත කර ඇති බව කොමිසම පවසයි.


මෙම කාලය තුළ කොළඹ ප්‍රදේශයේ ඇතැම් වැදගත් ස්ථාන හැර සෙසු ප්‍රදේශවලට පැය 6 1/2 ක කාලයක් විදුලිය විසන්ධි වේ.


එම කාලසීමාව තුළ කොළඹ ප්‍රධාන ප්‍රදේශවලට පැය 3 ½ ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති බව මහජන කොමිෂන් සභාව පවසයි.

අප්‍රේල් 05 සිට 08 දක්වා PUCSL විසින් අනුමත කරන ලද තාප බලාගාර සඳහා සීමිත ඉන්ධන සැපයුමක් හේතුවෙන් පැය 6 යි විනාඩි 30 ක විදුලිය විසන්ධි කරන ලෙස ලංවිම ඉල්ලීමක්.


  • ABCDEFGHIJKL ප්‍රදේශ - උදේ 8 සිට සවස 5 දක්වා පැය 4 සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 2 විනාඩි 30
  • PQRSTUVW ප්‍රදේශ - උදේ 10 සිට සවස 6 දක්වා පැය 4 සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2 යි විනාඩි 30 යි
  • ප්‍රදේශය CC1 - උදේ 6.00 සිට 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 යි.


කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න

https://liveslnews/updates.lk

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට