මැයි 1 සිට 4 දක්වා විදුලි කප්පාදු කාලසටහන : 1 සහ 3 යන දිනවල විදුලි කප්පාදුවක් නොමැත
මැයි 01 සහ 03 යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොවේ. මැයි 02 සහ 04 යන දෙදින තුළ පැය තුනයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.
For More Updates Follow US on FACEBOOK :



Comments
Post a Comment