අප්‍රේල් 11 සිට 17 දක්වා : විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලබන සතියේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.
- ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ඉල්ලීමකට අනුව විදුලි කප්පාදුව අනුමත කර ඇත.
- ඒ අනුව අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුළ පැය හතරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
- අප්‍රේල් අලුත් අවුරුදු උත්සවය යෙදෙන අප්‍රේල් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවේ.
- අප්‍රේල් 16 සහ 17 යන දෙදින තුළ පැය 2 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
- අප්‍රේල් 16 සහ 17 යන දෙදින තුළ පැය 2 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න
අප්‍රේල්13 සිට 15 දක්වා විදුලි කප්පාදු කාලසටහන

Comments
Post a Comment