අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,175 දක්වා වැඩි කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
2500 කින් මිල වැඩි කර ඇත. LP ගෑස් මීට පෙර රුපියල් 2,675 ට අලෙවි විය.
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය 2021 ඔක්තෝම්බර් මාසයේදී රුපියල් 1,493 කට අලෙවි කරන ලදී.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment