17 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ


අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර තිබේ.


නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.


අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.


For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට