ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනය ජනපති විසින් නිකුත් කරයි


2022 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ පොදු හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හදිසි තත්ත්වය යනු කුමක්දැයි පැහැදිලි කරමින් පහත සාරාංශය පළ කර තිබුණි.



ගැසට් පත්‍රය ලබා ගැනීම සඳහා පහත Link එක Click කරන්න





For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට