දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 පසුකර තිබෙනවා.

  මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවල වෙබ් අඩවි වල ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබෙනවා. කෙසේ නමුත් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.350.49 ක් ලෙස සටහන් වනවා.






Comments

Popular posts from this blog