මිරිහාන ප්‍රදේශ්වාසීන් 45 දෙනෙකු අත්අඩංගුවට
මිරිහාන ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුමේදී පොලිස් බස් රථයක්, පොලිස් ජීප් 1ක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි
විරෝධතා අතරතුර සිවිල් වැසියන් 17 දෙනෙකු, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 3 දෙනෙකු ඇතුළු 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment