ඇමරිකානු ඩොලර් මිලියන 600ක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වෙයි - ජනාධිපති කාර්යාලය


ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුල්‍ය ආධාර ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇති බවත්, ඉන් ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදෙන බවත් ලෝක බැංකුවේ නිත්‍ය නියෝජිතවරයා අද (26) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී දැනුම් දුන්නා. 


ජනාධිපති කාර්යාලය නිකුත් කල නිවේදනය:




Comments

Popular posts from this blog