ගෑස් හිඟය : ලිට්‍රෝ ගෑස් වෙතින් ප්‍රකාශයක් 

නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් පවසන්නේ රජයේ මැදිහත්වීමෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලැබෙන විදේශ විනිමය ප්‍රතිපාදන සමඟින් මෙට්‍රික් ටොන් 8500 ක ගෑස් තොග ළඟදීම දිවයිනේ බලාපොරොත්තු වන බවත් (මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලැබී ඇති බවත්ය. 

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ අප්‍රේල් 18 වැනිදා සිට නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.


එම නිවේදනය:


Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට