මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත සිකුරාදා දින විදුලි කප්පාදු කාල සටහන
- ABCDEF ප්‍රදේශ - උදේ 8 සිට 12 දක්වා පැය 4 ක්, දහවල් 4 සිට 7 දක්වා පැය 3 ක් සහ රාත්‍රී 9 සිට රාත්‍රී 10.30 දක්වා පැය 1.5 ක්
- GHIJKL ප්‍රදේශ - දහවල් 12 සිට 4 දක්වා පැය 4, රාත්‍රී 6 සිට 9 දක්වා පැය 3 සහ රාත්‍රී 10.30 සිට 12 දක්වා පැය 1.5 දක්වා
- PQRS ප්‍රදේශ - උදේ 8 සිට 12 දක්වා පැය 4 ක්, සවස 4 සිට රාත්‍රී 7 දක්වා පැය 3 ක් සහ රාත්‍රී 9 සිට රාත්‍රී 10.30 දක්වා පැය 1.5 ක්
- TUVW ප්‍රදේශ - දහවල් 12 සිට දහවල් 4 දක්වා පැය 4, රාත්‍රී 6 සිට 9 දක්වා පැය 3 සහ රාත්‍රී 10.30 සිට 12 දක්වා පැය 1.5 දක්වා
- MNOXYZ ප්‍රදේශ, සවස 5.30 සිට රාත්‍රී 9 දක්වා පැය 3.5 ක්
- CC ප්‍රදේශ, සවස 6.30 සිට රාත්‍රී 9 දක්වා පැය 2.5 ක්
කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න
https://drive.google.com/file/d/19saWLzAcPa2Pe89lT0pRaiG6Z6pZ9fR0/view?usp=sharing

Comments
Post a Comment