මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත සිකුරාදා දින විදුලි කප්පාදු කාල සටහන


  • ABCDEF හා PQRS ප්‍රදේශ - උදේ 10.00 සිට දහවල් 1.30 දක්වා පැය 3 යි මිනිත්තු 30 යි සහ සවස 6.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 1 යි මිනිත්තු 30 යි.
  • GHIJKL හා TUVW ප්‍රදේශ - දහවල්  1.30 සිට සවස 5.00 දක්වා පැය 3 යි මිනිත්තු 30 යි සහ සවස 7.30 සිට රාත්‍රී 9.00 දක්වා පැය 1 යි මිනිත්තු 30 යි.
  • ප්‍රදේශය CC1 - උදෑසන 6.00 සිට 10.00 දක්වා පැය 4


කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට