ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ගෝනි 300ක හෙරොයින් කිලෝග්‍රෑම් 330 යි ග්‍රෑම් 532ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මිලියන 6610 ක් සහ Crystal Methamphetamine කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 818 ක් වටිනා ගෝනි 10 ක්. වටිනාකම රු. මිලියන 98 කි ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශ්වාස කෙරේ. මිලියන 6708 කි. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates
Popular posts from this blog
සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට
ගත වූ පැය 24 ක කාලය තුළ දී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ පරික්ෂාවන්වලදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම කොරෝනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදය හමුවීමත් සමග ඉන්දියාව දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments
Post a Comment