නුගේගොඩ කළහකාරී හැසීරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක් – ජනාධිපති මාධ්‍ය අංශය


නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදී පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


එම සම්පූර්ණ නිවේදනය මෙසේය.



For More Updates Follow US on FACEBOOK :

http://LiveSLnews.lk


Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට