විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයාට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කෙරේ
අද කොළඹදී ගාලුමුවදොර විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයාට එරෙහිව විනය සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම සැරයන්වරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම ගංජා ළඟ තබාගැනීම ඇතුළුව වැඩ තහනමට ලක්ව සිටි අයෙකු බවද පොලිසිය පවසයි
ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කල නිවේදනය

.jpg)
Comments
Post a Comment