රටේ වත්මන් තත්ත්වයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත වන මහජනතාවට සහයෝගය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් GMOA ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ සාමාන්‍ය ජනතාවගේ සහ ආගමික නායකයින්ගේ ඉල්ලීමට අවනත වන ලෙසයි.


ජනතා ව්‍යාපාරයට සහය පළ කරමින් දීප ව්‍යාප්ත විරෝධතා දියත් කිරීමට GMOA මහා කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.


නිකුත් කරන ලද කරුණු 08 කින් යුත් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.




Comments

Popular posts from this blog