ධීවරයින් මාතර - කොළඹ මාර්ගය ගාල්ලෙන් අවහිර කරයි
විරෝධතාවක් හේතුවෙන් මාතර - කොළඹ මාර්ගය ගාල්ල නගරයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ගාල්ල නගරයේ ධීවරයින් පිරිසක් විසින් මෙම විරෝධතාවයේ නිරත වනවා.
අද පෙරවරුවේ මොරටුව කුරුස හන්දිය අසලින් ගාලු පාර අවහිර වී තිබුණා.
ඉහළ යන භාණ්ඩ මිල සම්බන්ධයෙන් සිය වේදනාව ප්‍රකාශ කිරීමට වඩු කාර්මිකයන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබුණා.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment