පේරාදේණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පේරාදෙණිය උණුසුම් විය. පවතින අර්බුදයට විරෝධය දක්වමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment