ආර්ථික අර්බුදය පිලිබඳ විරෝධතා මධ්‍යයේ  අගමැති හැර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි;

ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර සිය ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.


කෙසේ වෙතත් රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.


අමාත්‍ය මණ්ඩලය මෙතැනින් නැරඹිය හැක.

https://www.presidentsoffice.gov.lk/index.php/cabinet-ministers/


Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට