ශ්‍රී ලාංකිකයන් පසුකරමින් සිටින්නේ සිතාගත නොහැකි දුෂ්කරම කාලයකි. දවස ගත කිරීමට වෙහෙසෙන මිනිසුන්ගේ සහ පවුල්වල බලාපොරොත්තු සුන්වීම දැකීම හද කම්පා කරවන සුළුය. ඔවුන් සඳහා සෑම දිනකම දුෂ්කර වේ.

ජනතාව හඬ නඟා අවශ්‍ය දේ ඉල්ලා සිටිනවා. විසඳුමක්. ඒ හඬට ඇතැමුන් අමනාපයෙන් හා කෝපයෙන් ප්‍රතිචාර දක්වද්දී තවත් සමහරු එයින් අනිසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරති. නිවැරදි තේරීම වන්නේ ජනතාවට ඇහුම්කන් දී විනාශකාරී පුද්ගලික සහ දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමයි.

ජනතාව සතුරෙක් නොවේ. ශ්‍රී ලංකාව එහි ජනතාවයි. කාලය වේගයෙන් ගෙවී යයි, ජනතාව සහ ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර සැපයිය යුතුය

- හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා


For More Updates Follow US on FACEBOOK :



Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට