රජයේ අයහපත් මුල්‍ය කළමනාකාරීත්වය හේතුවෙන් සිදුවන උග්‍ර ඖෂධ හිඟයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
"ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍යයට ඇති අයිතිය" සහතික කිරීම සඳහා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment