රට පුරා විරෝධතා : පොලිසියෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

විවිරෝධතා අතරතුර ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. 

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම්වල වීඩියෝ දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු තවත් අත්අඩංගුවට ගැනීම් සිදු කරන බව පොලිසිය පවසයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.






Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට