මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සිය ඉල්ලා අස්වීම් භාරදී තිබේ.


ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කටයුතු කළේය.


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා 2020 අගෝස්තු මාසයේදී ජාතික ක්‍රීඩා සභාව පත් කරන ලදී. 


ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින්


  • මහේල ජයවර්ධන - සභාපති
  • ජූලියන් බොලිං - කමිටු සාමාජික
  • කුමාර සංගක්කාර - කමිටු සාමාජික
  • ඩිලන්ත මාලගමුව – කමිටු සාමාජික
  • කස්තුරි චෙල්ලරාජා විල්සන් - කමිටු සාමාජික
  • සුපුන් වීරසිංහ - කමිටු සාමාජික
  • රොහාන් ප්‍රනාන්දු - කමිටු සාමාජික
  • රුවන් කෑරගල - කමිටු සාමාජික
  • සංජීව වික්‍රමනායක - කමිටු සාමාජික
  • මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි - කමිටු සාමාජික
  • ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා - කමිටු සාමාජික
  • රොවේනා සමරසිංහ - කමිටු සාමාජික
  • යස්වන්ත් මුත්තෙටුවේගම – කමිටු සාමාජික
  • A.J.S.S එදිරිසූරිය - කමිටු සාමාජික
  • තියුමි අබේසිංහ - පත්කළ ලේකම්


For More Updates Follow US on FACEBOOK :



Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට